Forex & Gold Trading මුල සිට සරලව ඉගෙන ගමු | Forex Trading Sinhala Step by Step

Thanks! Share it with your friends!

You disliked this video. Thanks for the feedback!

Added by McDan
0 Views
???? නව ගිණුමක් ආරම්භ කර 100% Deposit Bonus එකක් ලබාගන්න: https://tinyurl.com/100freebonusfree

----------------------------------------------------------------------------

Forex සහ Gold trading බිංදුවේ සිට ඉහළටම ඉගෙන ගන්න කැමති අය වෙනුවෙන් නිර්මාණය කළ සම්පූර්ණ පාඨමාලාවේ පළමු වීඩියෝව මෙයයි. ඔබ මීට පෙර Option trading පමණක් කර ඇති කෙනෙකු වුවත්, කිසිදිනක MT5 platform එක දැක නැති කෙනෙකු වුවත් මෙම වීඩියෝ මාලාව හරහා සරලව Trading ඉගෙන ගත හැක.

මෙම වීඩියෝවෙන් Forex යනු කුමක්ද, Gold (XAUUSD) trading කරන්නේ කෙසේද, Pips, Lots, Spread සහ Margin වැනි මූලික කරුණු සියල්ලම ප්‍රායෝගික උදාහරණ සහිතව සාකච්ඡා කෙරේ.

මේ වීඩියෝව නැරඹීමෙන් පසු ඔබේ දැනුම පරීක්ෂා කරගැනීම සඳහා පහත link එකෙන් ගොස් MCQ ප්‍රශ්නාවලියට (Quiz) පිළිතුරු සපයන්න: ???? ඔබේ දැනුම පරීක්ෂා කරන්න
MCQ Quiz): ???? https://binarycampus.com/forextrading_basics

???? අපගේ අලුත් WhatsApp Group එකට එකතු වෙන්න: https://chat.whatsapp.com/GpqZtIwC6UfCTjT7ydhfR3?s=sh&p=a&mlu=4&ilr=4

මීළඟ වීඩියෝවෙන් MT5 Platform එක භාවිතා කර නිවැරදිව trade එකක් ගන්නා ආකාරය කතා කරමු. චැනල් එක Subscribe කරලා දිගටම රැඳී සිටින්න.

----------------------------------------------------------------------------
හරියට ට්‍රේඩින් කරන්න අපිත් එක්ක එකතු වෙන්න
----------------------------------------------------------------------------

----------------------------------------------------------------------------
✅ Official website: https://www.binarycampus.com
----------------------------------------------------------------------------
✅ Facebook Page: https://www.facebook.com/binarycampus.fb
----------------------------------------------------------------------------
✅ E Mail: binarycampus.edu@gmail.com
----------------------------------------------------------------------------

???? විනාඩි ට්‍රේඩින් (Minute Trading) වලින් ලේසියෙන්ම Profit කරමු! | Best Deriv Trading Strategy Sinhala

Deriv trading කරන අයට, විශේෂයෙන්ම minute trading strategies පාවිච්චි කරලා ඉක්මනින් profit කරන්න කැමති අයට මේ වීඩියෝ එක සුපිරිම වාසියක්. පැය ගණන් chart දිහා බලන් ඉන්නේ නැතුව, Pivotco.net හරහා Auto Support & Resistance, Market Trend එක සහ ඉහළ accuracy එකක් තියෙන Trading Signals ලේසියෙන්ම ගන්න විදිහ මේ වීඩියෝ එකෙන් මුල ඉඳලම කියලා දෙනවා.

ඒ වගේම, Backtest feature එක හරහා මේ වෙලාවේ market එකට ගැලපෙනම trading strategy එක තෝරගන්න විදිහත්, Auto trading option එක පාවිච්චි කරලා ලේසියෙන්ම risk management කරමින් trade දාන විදිහත් පියවරෙන් පියවර මෙහි පැහැදිලි කරලා තියෙනවා. ලංකාවේ ඉඳන් Make money online කරන්න කැමති හැමෝටම මේක ගොඩක් වැදගත් වෙයි.

⏱️ Timestamps:
0:00:00 - Forex සහ Gold Trading පාඨමාලාව හඳුන්වා දීම
0:01:49 - Options Trading සහ Forex Trading අතර වෙනස
0:03:50 - අපගේ අලුත් WhatsApp සමූහයට එකතු වන්න
0:05:15 - නව ගිණුම් සඳහා 100% Deposit Bonus එක
0:07:13 - Forex (විදේශ විනිමය) යනු කුමක්ද?
0:10:44 - Major Currencies සහ Base/Quote Currencies හැඳින්වීම
0:13:11 - Gold Trading (XAUUSD) යනු කුමක්ද?
0:15:16 - Buy සහ Sell කිරීමෙන් ලාභ ලබන්නේ කෙසේද?
0:17:46 - Ask Price, Bid Price සහ Spread යනු කුමක්ද?
0:19:17 - Pips වලින් මාර්කට් එකේ දුර මනින ආකාරය
0:20:39 - Lot Sizes (Micro, Mini, Standard) පැහැදිලි කිරීම
0:22:38 - Leverage යනු කුමක්ද සහ එහි අවදානම
0:23:50 - Margin සහ Margin Call යනු කුමක්ද?
0:25:14 - Trade කිරීමට හොඳම වෙලාවල් (Trading Sessions)
0:26:16 - Pending Orders (Buy/Sell Limits) භාවිතය
0:26:56 - Stop Loss සහ Take Profit වල වැදගත්කම

???? Don't forget to Subscribe and Hit the Bell Icon for more Trading Tips!

#BinaryTrading #TradingSinhala #Volatility100 #TickTrading #MACDStrategy #TradingStrategySinhala #BinaryCampus



Forex trading sinhala, Gold trading strategy sinhala, XAUUSD trading sinhala, how to trade forex in sri lanka, forex tutorial sinhala, trading full course sinhala, price action trading sinhala, best indicator for gold trading, mt4 sinhala, forex basics sinhala, make money online sri lanka, day trading sinhala, forex signals sinhala, beginner forex course.

#ForexSinhala #GoldTradingSinhala #XAUUSD #TradingSinhala #ForexSriLanka #PriceActionSinhala #MakeMoneyOnlineLK #DayTrading



RISK WARNING⚠️ Disclaimer:
Forex and Gold trading involves a high level of risk and may not be suitable for all investors. The information provided in this course is for educational purposes only and does not constitute financial advice. This channel is not responsible for any financial gains or losses you may incur while trading. Please conduct your own research, understand the risks involved, and trade at your own risk before investing real money.
Category
Forex
Tags
forex trading sinhala, gold trading sinhala, forex course sinhala

Post your comment

Comments

Be the first to comment